Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!
විදෙස්
පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!
කටකතා
ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?
විදෙස්
රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?
69 වසරකට පසු අද රටම හර්තාල් !!
දේශපාලන පුවත්
RN
-
May 6, 2022
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (06) දීපව්‍යාප්ත එක්දින හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වේ.
අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකම දෙනවා නම් 113 පෙන්වන්න සූදානම් – බැසිල් යළි කියයි
කටකතා
RN
-
May 5, 2022
අන්තර්වාර පාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය තමන්ට ලබාදෙන්නේ නම් පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය පෙන්වීමට තමන්ට හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව ආරංචිමාර්ග පවසයි.
අපේ තත්වය ග්‍රීසියටත් ලෙබනනයටත් වඩා දරුණුයි – මුදල් ඇමති බැංකු ප්‍රධානීන්ට කියයි
කටකතා
RN
-
May 5, 2022
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය ග්‍රීසිය සහ ලෙබනනය මුහුණ දුන් තත්වයටත් වඩා දරුණු බව මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබේ.
මම අමාරුවේ වැටුණේ දූෂිත ඇමතිවරුන් නිසා – ජනපති කියයි !
කටකතා
RN
-
May 5, 2022
තමන් අමාරුවේ වැටුණේ දූෂිත අමාත්‍යවරුන් නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
මේ යන්නේ අඳුරට. ජනපති අගමැති වහාම අස්වෙනු ! – විපක්ෂ නායක සජිත් කියයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 5, 2022
විශ්වාසභංග යෝජනාවට හෙටම හෝ දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා වහාම නියෝජ්‍ය කතානායක ධූරයට අයෙක් පත්කරන ලෙසද ඉල්ලා සිටියේය. සාධාරණ බදු ප්‍රතිපත්තියක් ගැන කියනවිට අත්පොලසන් දෙන අයම මේ ආණ්ඩුව බලයට ආ සැනින් ගෙනා කෝටිපතියන්ට බදු සහන දෙත්දීත් අත්පොලසන් දුන් බව විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.
1
...
1,408
1,409
1,410
...
1,496
Page 1,409 of 1,496
Popular
ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!
ASK
-
November 11, 2025