Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
ඡායාරූප සටහන
වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)
විශේෂාංග
පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?
විදෙස්
ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!
විදෙස්
පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!
සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමට තීරණය කරයි !!
දේශපාලන පුවත්
RN
-
May 6, 2022
සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
රංජිත් සියඹලාපිටිය නැවතත් ඉල්ලා අස්වෙයි !!
දේශපාලන පුවත්
RN
-
May 6, 2022
රංජිත් සියඹලාපිටිය මහතා නැවතත් නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
සුසිල්ගෙන් සජබෙට චරිත සහතිකයක් – තවත් දේශපාලන කරණමක්ද ?
දේශපාලන පුවත්
UN
-
May 6, 2022
ඊයේ දිනයේ නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ අවස්ථාවේදී ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති බව තහවුරු කර ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. කෙසේ නමුත් ආණ්ඩු පක්ෂය උපක්‍රමශීලී ලෙස එම අවදානමෙන් ගැලවුණු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
අන්තරේ කොල්ලනේ මේක තේරුම් ගනිල්ලා – පොහොට්ටුවේ පතිරණගෙන් පණිවිඩයක් …
කටකතා
RN
-
May 6, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය වෙත පණිවිඩයක් නිකුත් කර තිබේ.
කාගේ කාගේත් පැටිකිරිය හෙළිවුණා. පාර්ලිමේන්තුවේ දේශපාලන ගේම් රටම දැක්කා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 6, 2022
පාර්ලිමේන්තුව තුළ ස්වාධීන ලෙස පෙන්වමින් ජනතාව ඇන්දවීමට කටයුතු කළ කාගේ කාගේත් පැටිකිරිය නියෝජ්‍ය කථානායක ඡන්ද විමසීමේදී හෙළිදරව් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
1,407
1,408
1,409
...
1,496
Page 1,408 of 1,496
Popular
වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)
Rashika Sandamali
-
November 11, 2025