Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
ඡායාරූප සටහන
වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)
විශේෂාංග
පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?
විදෙස්
ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!
විදෙස්
පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!
ජනපති අගමැතිව ඉවත් කරන්නේ නෑ – කැබිනට් ප්‍රකාශකගෙන් පැහැදිලි කිරීමක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 8, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය තනතුරින් ඉවත් කිරීමට නියමිත බවට පැතිර යන පුවත් අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක නාලක ගොඩහේවා මහතා පවසයි.
මේ නිහඬ බව බිඳින්න – තව මොනවා හරි කියන්න : පාදෙනිය, කෝ ඔයා ….??
කටකතා
RN
-
May 8, 2022
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා කලක පටන් මාධ්‍ය ඉදිරියට එන්නේම නැත. අවසන් වරට ඔහු මාධ්‍ය හමුවකදී දුටුවේ ඔහුගේ ද දායකත්වයෙන් යුත් වෘත්තිකයින්ගේ පෙරමුණක මාධ්‍ය හමුවකදී තමන් කාබනික පොහොර වැඩසටහනට සම්බන්ධ නැතැයි මාධ්‍ය වෙත ප්‍රකාශ කරන්නැයි තම සගයෙකුට රහසින් උපදෙස් දෙන වීඩියෝවකිනි. එදාත් පාදෙනිය ඒ මාධ්‍ය හමුව ඇමතුවේ නැත.
ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය කරූ ජයසූරියට !!
දේශපාලන පුවත්
RN
-
May 8, 2022
ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා හිටපු කථානායක කරූ ජයසූරිය මහතාව පත්කර ගැනීමට ප්‍රධාන පාර්ශ්ව රැසක්ම දැනටමත් එකඟවී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
අර්බුදය විසඳීම උදෙසා සමගි ජන බලවේගයේ ප්‍රවේශය සහ සූදානම රාජිත පැහැදිලි කරයි …
දේශපාලන පුවත්
RN
-
May 7, 2022
රටේ පවතින වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනාව අනුව ක්‍රියාත්මක වීමට සමගි ජන බලවේගය එකඟ වූ බව එම පක්ෂය විසින් අද (07) නිවේදනය කරන ලදී.
සඳුදාට ඉල්ලා අස්වන බවට අගමැතිගෙන් පොරොන්දුවක්. ළඟදීම ඡන්දයක් ??
කටකතා
RN
-
May 6, 2022
ලබන සඳුදා (09) දිනයේදී අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වන බවට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පොරොන්දුවක් ලබාදී ඇති බව ආරංචිමාර්ග පවසයි.
1
...
1,406
1,407
1,408
...
1,496
Page 1,407 of 1,496
Popular
වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)
Rashika Sandamali
-
November 11, 2025