දේශපාලන පුවත්

පාර්ලිමේන්තුව කැඳවන්නේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසුව පමණයි – කථානායක

පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් කැඳවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසුව පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ගුවන් යානා පහක් සහ නියමුවන් අට දෙනෙක් සූදානමින් ….

අද (09) දහවල් සිට හදිසි අවස්ථාවකදී මෙරටින් පිටව යාම සඳහා ගුවන් යානා පහක් සූදානම් කර තබා ඇති බව ආරංචිමාර්ග පවසයි.

මහින්දගේ ඉල්ලා අස්වීමේ මාධ්‍ය ප්‍රකාශය වෙනස් කර ඇත්තේ චිචී සහ වැලිවිට !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දිනයේදී ඉල්ලා අස්වන බවට ඊයේ දිනයේදීම තීරණය කර තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් සකස් කළ මාධ්‍ය නිවේදනයෙන් එම...

අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් අපිට නෑ – මහින්ද තීන්දුව ප්‍රකාශ කරයි

අද (09) දිනයේ අරලියගහ මන්දිරයට රැස්ව සිටි විශාල පිරිස අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තීරණය ප්‍රකාශයට පත්කර තිබේ. "රට ආරාජික කරන්න අපිට අවශ්‍ය නෑ....

අපි තමයි හොඳටම ප්‍රශ්න ගැන කතා කළේ – දෙරණේ ඩිල්කා විරෝධතාකරුවන්ගෙන් ගේම ඉල්ලයි

දෙරණ මාධ්‍ය ආයතනයේ ප්‍රසිද්ධ නිවේදිකාවක් වන ඩිල්කා සමන්මලී මහත්මිය උද්ඝෝෂණ සහ විරෝධතාකරන ජනතාව සම්බන්ධයෙන් චෝදනාත්මක අදහස් දැක්වීමක් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර තිබේ. විරෝධතාකරුවන් තමන් වැනි...

Popular

spot_imgspot_img