Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
ඡායාරූප සටහන
වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)
විශේෂාංග
පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?
විදෙස්
ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!
විදෙස්
පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!
BREAKING NEWS: මහින්දට සහ ජොනීට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් !
දේශපාලන පුවත්
RN
-
May 12, 2022
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ,හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු,නාමල් රාජපක්ෂ,පවිත්‍රා වන්නිආරච්චි ,සී.බී.රත්නායක, මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත,සංජීව එදිරිමාන්න සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...
හරීන් – මනූෂ සජබෙන් ඉවත් වෙයි. තවත් පෙළක්ම සූදානමින් …. (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 12, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන වීමටත් ඉදිරියේදී බිහිකෙරෙන ආණ්ඩුවකට සහාය දීමටත් තීරණය කර තිබේ. මනූෂ නානායක්කාර මහතා ද ඔහු සමග එක්ව ඇති අතර සජබ මන්ත්‍රී කණ්ඩායමේ තවත් මන්ත්‍රීවරුන් පෙළක්ම ඔවුන් සමග එක්වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
රනිල් අගමැති !!!
කටකතා
RN
-
May 11, 2022
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට එකඟ වී ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග පවසයි.
සමගි ජන බලවේගය දෙකඩ වෙයි … ?
කටකතා
RN
-
May 11, 2022
අද (11) පස්වරුවේ පැවති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම දැඩි උණුසුම් ස්වභාවයක් ගෙන ඇති බව වාර්තා වේ.
ජනපති සහ රනිල් මේ මොහොතේ සාකච්ඡාවක. රනිල් අගමැතිකම භාරගනීද ?
කටකතා
RN
-
May 11, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් මේ මොහොතේ පැවැත්වෙමින් තිබෙන බව ආරංචිමාර්ග සඳහන් කරයි.
1
...
1,402
1,403
1,404
...
1,496
Page 1,403 of 1,496
Popular
වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)
Rashika Sandamali
-
November 11, 2025