දේශපාලන පුවත්

අමාත්‍යාංශ 10කට ඇමතිවරුන් 8 දෙනෙක් දිවුරුම් දෙති

අද (23) දිනයේදී මීට මඳ වේලාවකට පෙර නව කැබිනට් අමාත්‍යවරුන් 08 දෙනෙකු දිවුරුම් දී තිබේ. ඔවුන් අමාත්‍ය ධුර 10ක් වෙනුවෙන් දිවුරුම් දී ඇත. RN

තවත් කැබිනට් ඇමතිවරුන් 10ක් අද දිවුරුම් දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු අද පෙරවරු 10.00 ට දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග පවසයි.

අශිෂ්ටත්වයට ශිෂ්ටත්වයෙන් උත්තර හොයන්න එපා. DIGවත් රකින්න ඕනෑ – හඳුන්නෙත්ති (VIDEO)

අශිෂ්ටත්වයට ශිෂ්ටත්වයෙන් පිළිතුරු නොසොයන ලෙසත් අශිෂ්ටත්වයට පිළිතුරු ලැබෙන්නේ අශිෂ්ටත්වයෙන්ම බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි.

මහබැංකු අධිපතිගෙන් මනූෂට ඉලක්කයක් …. !

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පැවැත්වී තිබේ.

පීඩනය දරාගන්න බෑ – CIDය භාර නියෝජ්‍ය පොලිස්පතිගෙන් පොලිස්පතිට ලිපියක්

මැයි 09 වෙනිදා සිදුවීම්වලට අදාළ විමර්ශන වලදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයෙන් මෙසේ දරාගත නොහැකි මට්ටමෙන් පීඩනයක් එල්ලවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ලිපියෙන් පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත්තේ.

Popular

spot_imgspot_img