Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
දේශපාලන පුවත්
සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්
කලා
It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein
විදෙස්
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?
පුවත්
එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්
මේ ගෙනෙන 21 වැනි සංශෝධනය ප්‍රෝඩාවක් – සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 24, 2022
වත්මන් රජය විසින් ඉදිරිපත් කර ඇති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රෝඩාවක් බවත් එහි දෝෂසහගත බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ද පෙන්වා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
ආහාර අර්බුදයට මුහුණ දීමට විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් අරඹමු – රනිල්
දේශපාලන පුවත්
RN
-
May 24, 2022
විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
21 වැනි සංශෝධනය කැබිනට්ටුවට ඉදිරිපත් කරයි
දේශපාලන පුවත්
RN
-
May 23, 2022
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා කෙටුම්පත අද (23) දිනයේදී කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
කොන්දේසිවලට එකඟ නම් චම්පිකත් වැට පනින්න සූදානම්! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 23, 2022
සිය පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබෙන පරිදි විධිමත් සර්වපාක්ෂික, අන්තර්කාලීන ආණ්ඩුවක් තුළ වගකීම් දැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
09 වෙනිදා සිදුවීම්වලට අත්අඩංගුවේ ඉන්න අය බහුතරයක් අපේ අය නෙවෙයි.පොලීසියම තහවුරු කළා! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 23, 2022
පසුගිය 09 වැනිදා රට තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමවලට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයින් අතරින් බහුතරය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් නොවන බව ද (23) පොලිස්පතිවරයා හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිප දෙනෙක් සමඟ පැවති සාකච්ජාවේදී තහවුරු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.
1
...
1,390
1,391
1,392
...
1,496
Page 1,391 of 1,496
Popular
සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්
ASK
-
November 12, 2025