Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
වැසි තත්වයේ යළිත් වෙනසක් – අද (13) කාලගුණය
දේශපාලන පුවත්
ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා. ඇයට එරෙහිව නඩුව පවත්වාගෙන යාම පදනම් විරහිතයි – නීතීඥයා උසාවියට කියයි !
තීරු ලිපි
ඉල් විරුවන් වෙනුවෙන් කඳුලක් ….
දේශපාලන පුවත්
සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්
රටේ ආහාර තත්වය ගැන අගමැති රනිල් FAO සහ UNDP සමග සාකච්ඡා කරයි
දේශපාලන පුවත්
RN
-
June 4, 2022
රටේ වත්මන් ආහාර තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ(FAO) මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP)නියෝජ්‍ය නියෝජිත මාලින් හර්විග් අතර සාකච්ඡාවක් ඊයේ (03) පැවැත්විණි.
ගවනර් බොඩිය හදාගන්නවාට අගමැති අකමැති ලු !
කටකතා
RN
-
June 3, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට පවතින අන්තරාදායක තත්වය අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබිය යුත්තේ රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධ ගැටලු විසඳාගන්නේ කෙසේද, ස්වෛරීත්ව ණය ආපසු ගෙවීම් පැහැර හැරීම පිළිබඳ ගැටලු විසඳාගන්නේ කෙසේද යනාදී ප්‍රශ්න විය යුතුය. එහෙත් අපට වාර්තා වන ආකාරයට මේ වනවිට ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට කායවර්ධන උපදේශකවරයෙකු (Gym Instructor) බඳවා ගැනීම ය.
රටේ විනාශය ගැන අපි රතු එළි දැල්වූයේ 2020 ජනවාරි ඉඳලා – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
June 3, 2022
අද රට කඩා වැටී, බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවත් මේ විනාශය සිදුවන බව තමන් රටට කීවේ 2020 ජනවාරි සිට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අනුර – චීන තානාපති හමුවක්. පක්ෂ අතර සහයෝගීතාව වර්ධනයට අවධානය (photos)
දේශපාලන පුවත්
RN
-
June 3, 2022
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට චීන තානාපති කිව් ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ පැවැත්වී තිබේ.
යාපා ජනපති කර අගමැතිකම අපට දෙන්න. මාසෙකට ඩො.බි. එකහමාර ගාණේ ගේනවා – ටිල්වින් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 30, 2022
ජනතා විමුක්ති පෙරමුණ අද ආණ්ඩුව භාරගතහොත් හෙට දිනයේ සිට ශ්‍රී ලංකාවට ඩොලර් ගලාගෙන එන්නට පටන් ගන්නා බවත් විදෙස්ගත ශ්‍රමිකයින් හරහා පමණක් මාසිකව ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ මුදලක් මෙරටට ගෙන්වා ගැනීමට තම පක්ෂයට හැකි බවත් එම පක්ෂයේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
1
...
1,386
1,387
1,388
...
1,497
Page 1,387 of 1,497
Popular
වැසි තත්වයේ යළිත් වෙනසක් – අද (13) කාලගුණය
RN
-
November 13, 2025