දේශපාලන පුවත්

කප්පම් නඩුවෙන් ප්‍රසන්න රණතුංග වැරදිකරු වෙයි. අත්හිටවූ සිරදඬුවම් සහ විශාල දඩයක් !!

කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු ඉඩමක් ගොඩකර, එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කරදීම සඳහා ව්‍යාපාරිකයකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් කප්පම් වශයෙන් ලබාගැනීම සම්බන්ධයෙන් ගොනුකර තිබුණු නඩුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැරදිකරු බවට තීන්දු වී ඇති බව වාර්තා වේ.

ජනපතිගේ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ඉල්ලා අස්වෙයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන උපදේශකවරයා වූ ලලිත් වීරතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

“රනිල් ෆේල්” – පොහොට්ටුවෙන් කැම්පේන් එකක් !!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අසාර්ථක බව පවසමින් "රනිල් ෆේල්" යනුවෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් කටයුතු සූදානම් කරමින් පවතින බව ආරංචිමාර්ග පවසයි.

හය පාරක් අගමැති වුණා වගේද එක පාරක් විධායක ජනාධිපති වෙන එක – රනිල් නොකියා කියයි !

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයිනුත් අතර විශේෂ සාකච්ඡාවක් අද (05) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වී තිබේ.

ජනාධිපති වෙලාත් බැරිවුණු දේ දැන් කරන්නේ කොහොමද ? – මෛත්‍රීට පක්ෂය ඇතුළෙන්ම විරෝධයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම පක්ෂයේම ජ්‍යේෂ්ඨයින්ගෙන් විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

Popular

spot_imgspot_img