දේශපාලන පුවත්

බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව බොහෝදුරට අද (07) දිනයේදී...

අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය ….

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ විශේෂ ප්‍රකාශය පහතින් දැක්වේ. ****************************************** අපිත් අපේ රටත් මුහුණ දෙන තත්වය ඔබ හැමදෙනාම හොඳින් අවබෝධ කරගෙන...

සුලෝචනා … අප දෙදෙනාටම එක රජ දහනක රජ කරන්න බෑ – ජනපති

විධායක ජනාධිපති ක්‍රමය සහ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය යන දෙකම මිශ්‍ර පාලන ක්‍රමයක් රටක පවත්වාගෙන යා නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සුප්‍රකට බ්ලූම්බර්ග් ජාත්‍යන්තර...

21 කැබිනට්ටුවට දායි. ඊයේ අනුමැතිය නෑ …

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (06) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

අසාර්ථක ජනාධිපතිවරයෙක් ලෙස ඉල්ලා අස්වෙන්නේ නැහැ.නැවත ජන්දයකට එන්නෙත් නැහැ – ජනාධිපති

අසාර්ථක ජනාධිපතිවරයෙක් ලෙස තමන්ට ධූරයෙන් ඉවත් විය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Popular

spot_imgspot_img