දේශපාලන පුවත්

වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සූදුවක් – සජිත් (VIDE0)

අද රටේ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සූදුවක් බවත් මේ දේශපාලන සූදුවේ අවාසනාවකට මෙන් ලක්ෂ 220ක් වූ ජනතාව ඉත්තන් වී ඇති බවත්, මෙහි දී ජනතා අභිලාෂයන් යටපත් වී බලයේ සිටින පාර්ශ්වය කුමන හෝ ආකාරයකින් ජනමතය විවිධාකාර වූ ක්‍රමයකින් යටපත් කරගෙන තමන්ගේ අභිමතාර්ථයන් ජනග්‍රහණය කරවන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් අද (23) විපක්ෂ නායක කාර්යාලයේ දී ව්‍යවස්ථා සංශෝධන පිළිබද පැවැති සාකච්ඡාවක දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මම නැග්ගේ ගිලෙන නැවකට නෙවෙයි වේගයෙන් පැද්දෙන නැවකට.ඒ පැද්දිල්ල මම නතර කරනවා!(VIDEO)

තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ රටේ ප්‍රශ්නයක් පවතින හෙයින් වන අතර දැන් කළ යුතු වන්නේ එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පැවසුවේය.

ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි

ධම්මික පෙරේරා මහතා මීට මඳ වේලාවකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වූයේ බැසිල්...

රනිල්ව මුදල් ඇමතිකමෙන් හෝ ඉවත් කරන්න – පොහොට්ටුවෙන් ජනපතිට යළි ඉල්ලීමක්

රනිල් වික්‍රමසිංහ මහතාව අවම වශයෙන් මුදල් අමාත්‍ය ධුරයෙන් හෝ ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීම් කර...

ශ්‍රීලනිපයේ තව කිහිපදෙනෙක් රාජ්‍ය අමාත්‍ය තනතුරු ගනිමින් ආණ්ඩුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවට එකතුවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව ඔවුන් රාජ්‍ය අමාත්‍යවරුන් වශයෙන් ඉදිරියේදී දිවුරුම්...

Popular

spot_imgspot_img