දේශපාලන පුවත්

කැබිනට්ටුවේ තීරණාත්මක තීරණය! (VIDEO)

ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට්ටුව රැස්වීමට නොහැකි වුවත් අද (11) දිනයේදී අග්‍රාමාත්‍ය කාර්යාලයට රැස් වූ ඇමති මණ්ඩලය තීරණය කර තිබුණේ ඉදිරි සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ දී ඉවත්වීමටයි.

සියලුම කැබිනට් ඇමතිවරුන් ඉල්ලා අස්වෙයි !

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉඩ ලබාදෙමින් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද (11) පෙරවරුවේ පැවති රැස්වීමකදී ඔවුන් මෙම තීරණයට එළඹුණු බවයි...

ඉල්ලා අස්වීම අනිවාර්යයි – ජනාධිපති අගමැතිට දැනුම් දෙයි

පෙර ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

13 නැකතට ජනපති එළියට!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම එළඹෙන 13 වැනිදා ප්‍රකාශයට පත්කරන බව තමන්ට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

රට බරපතල තැනකට නොයවා ජනාධිපති සහ අගමැති ඉවත්වන්න – මෛත්‍රී (VIDEO)

රට ඉතාම බරපතල තත්ත්වයකට ඇද නොදමා ජන මතයට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහාම ඉල්ලා අස් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

Popular

spot_imgspot_img