දේශපාලන පුවත්

මල්පාරේ දැඩි උණුසුම් තත්ත්වයක් – පොලීසිය සහ හමුදාව විරෝධතාකරුවන්ට වටකර පහර දෙයි!

අග්‍රමාත්‍ය කාර්යාලය පැවැත්වෙන විරෝධය මේ වන විට දැඩි උණුසුම් තත්ත්වයක් ගෙන තිබෙන අතර පොලීසිය,විශේෂ කාර්ය බලකාය සහ හමුදාව එක්ව විරෝධතාකරුවන්ට පහර දීම ආරම්භ කර තිබෙන බව එම ස්ථානයේ රැඳී සිටින අප වාර්තාකරු සඳහන් කළා.

ගෝඨාභය සහ බැසිල් රටින් පිටවෙයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ. ඔවුන් හමුදා ගුවන්...

ඇමරිකාවත් ගෝඨාභයට පිටුපායි – වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකා එක්සත් ජනපදය වෙත යාම සඳහා වීසා නිකුත් කිරීම මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා...

ආරක්ෂාව තහවුරු කෙරෙන තුරු ඉල්ලා අස්වීම කල්යන ලකුණු !!

තමන්ගේ සහ තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන තුරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රමාද වෙන තත්වයක් නිර්මාණය වී ඇති බව දේශපාලන...

කටුනායකින් ප්‍රතික්ෂේප වූ රාජපක්ෂලා මත්තලින් එතෙර යන සූදානමක …

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ පිරිසක් දිවයිනෙන් පිටව යාම සඳහා මත්තල ගුවන් තොටුපල වෙත පැමිණ...

Popular

spot_imgspot_img