Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!
විදෙස්
රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!
පුවත්
24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!
දේශපාලන පුවත්
2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !
මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙවෙයි. මම ජනතාවගේ මිතුරෙක් – ජනපති රනිල් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 21, 2022
සාමකාමී අදහස් දරන අයගේ අදහස් ප්‍රචාරයට ඉඩ දිය යුතු නමුත් අරගලය මුවාවෙන් ආණ්ඩු පෙරළන්න,ගෙවල් ගිනිතියන්න, ජනාධිපති ලේකම් කාර්යාලය,අගමැති ලේකම් කාර්යාලය අත්පත්කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
ආසයි බයයි වෙලා වැඩක් නැහැ.අවදානම් ගන්න ඕනේ.රනිල් වික්‍රමසිංහ ඒ අභියෝගය ගත්තා – හරීන් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 20, 2022
රට පවතින තත්ත්වය අනුව මෙය ගොඩදැමිය හැක්කේ රනිල් වික්‍රමසිංහට පමණක් බවට අද ජනතාව පවා විශ්වාස කරන අතර තමන්ද එය විශ්වාස කරන බව හරීන් ප්‍රනාන්දු මහතා අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
අපි ජයග්‍රහණය කළා.දැනටමත් තෙල්,ගෑස් මඟට ඇවිත් තියෙන්නේ – ගීතා (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 20, 2022
මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාවී යන්න විශ්වාසය පළකරන අතර ජනතාවගේ ඉල්ලීමද එය වන හෙයින් සැමවිටම ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන් දියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.
අපිට දෙනවා කියපු අයත් දීලා නෑනේ.සජිත්ගේ විපක්ෂ නායකකමටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් – වාසු (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 20, 2022
ඩලස් අලහප්පෙරුම මහතා වෙත ජන්දය දෙන බවට ප්‍රසිද්ධියේ කියා සිටි අය පවා එය සිදුකර නැති බවක් පෙනෙන්නට ඇති අතර රැවටීමකට ලක්වුණාද යන සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.
රනිල්ගේ 134 බැසිල් හැදූ හැටි ….
දේශපාලන පුවත්
RN
-
July 20, 2022
ජනාධිපති ධුරය සඳහා පවතින ඡන්ද විමසීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනු ඇති බවට ඊයේ (19) දිනයේ සිට විවිධ මත පළ වුවත් මෙතරම් විශාල ඡන්ද...
1
...
1,359
1,360
1,361
...
1,500
Page 1,360 of 1,500
Popular
වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!
Rashika Sandamali
-
November 14, 2025