Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
දේශපාලන පුවත්
අපි මේ සියල්ල කරන්නෙ ජනතාව වෙනුවෙන් – නාමල්
පුවත්
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!
ක්‍රීඩා
ආදරය ගෞරවය සමඟ පරාජයේ වේදනාව
ක්‍රීඩා
ලාංකේය වොලිබෝලයේ හෙට දවස නැලවෙන සවිමත් ඔන්චිල්ලාව – ඩීඑස්අයි වොල්බෝල්
ජනපති රනිල්ගේ ආරාධනය ජවිපෙ පිළිගනී. සාකච්ඡාවට දින නියම වෙයි
දේශපාලන පුවත්
RN
-
August 8, 2022
සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනය පිළිගැනීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. ඒ අනුව හෙට (09)...
සර්ව පාක්ෂික ආණ්ඩුවට ඇති බාධාවක් ගැන හිටපු ජනපති මෛත්‍රී කියයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
August 7, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීමේ ක්‍රියාවලියට යම් බාධාවක් එල්ල වන බවක් පෙන්නුම් කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...
කැරැල්ලක් මැඬපවත්වන්න පුළුවන් මර්දනයකින් විතරයි. ගෝල්ෆේස් කියන්නෙ පොඩි ප්‍රශ්නයක් – නාමල්
දේශපාලන පුවත්
RN
-
August 7, 2022
කැරැල්ලක් නිර්මාණය වූ විට එය මැඬපැවැත්විය හැක්කේ මර්දනයකින් පමණක් බවත් ඒ සඳහා වෙනත් ක්‍රමවේදයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. "ශ්‍රී ලංකා පොදුජන...
රැට්ටාගෙන් උණුසුම් වූ මහජන රැළිය! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
August 6, 2022
වසර 74ක් පුරා ලංකාවේ දේශපාලනයෙන් ලබාගැනීමට නොහැකි වූ ජයග්‍රහණ රැසක් පසුගිය මාස තුනක අරගලයෙන් ලබා ගත් බව අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා අවධාරණය කළේය.
සර්ව පාක්ෂික කියන නම සුන්දර වුණාට දූෂිතයෝ එක්ක කරන්න පුළුවන් දෙයක් නැහැ – ෆොන්සේකා (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
August 6, 2022
ජනාධිපතිවරයා යොමුකර තිබුණු ලිපියට අනුව 19 ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු පත්කිරීම ගැන ඊයේ සිදුකළ කළ සාකච්ජාව සාර්ථකව සිදුකළ නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ පොදු එකඟතාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.
1
...
1,351
1,352
1,353
...
1,501
Page 1,352 of 1,501
Popular
අපි මේ සියල්ල කරන්නෙ ජනතාව වෙනුවෙන් – නාමල්
Rashika Sandamali
-
November 15, 2025