දේශපාලන පුවත්

සර්ව පාක්ෂික නව කැබිනට් මණ්ඩලය ලබන සතියේ …

ලබන සතියේදී නව කැබිනට් මණ්ඩලයක් පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු පක්ෂ සමග පැවැත්වූ සාකච්ඡාවලදී පළවූ අදහස් අනුව...

ජාතික සභාව, කමිටු බලතල ඇතුළු සර්ව පාක්ෂික පාලනයේ ව්‍යුහය ජනපති පැහැදිලි කරයි

සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පක්ෂ කිහිපයක් සමග...

රංජන් නිදහස් කිරීමට නම් ඉටු කළයුතු කොන්දේසිය අධිකරණ ඇමති කියයි

කොන්දේසියකට යටත්ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව නිදහස් කිරීමට අදාළ නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමු කළ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. "මේ දඬුවම...

දින 123කට පසු ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත් වීමට අරගලකරුවන් තීරණය කරයි

අරගලය අවසන් නැතත් ගෝල්ෆේස් අරගලභූමියෙන් භෞතිකව ඉවත් වීමට අරගලකරුවන් තීරණය කර ඇති බව එම අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිනියක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි. ඒ...

ධම්මික පෙරේරා ආර්ථික ස්ථායීකරණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආර්ථික ස්ථායීකරණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ මහතාව කැබිනට් බලතල...

Popular

spot_imgspot_img