දේශපාලන පුවත්

කැබිනට් සංශෝධනය : GL, දිනේෂ්, සරත් ඉවතට. පොලිසිය දිළුම්ට ?

ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන සහ සරත් වීරසේකර යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කෙරෙනු ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ආර්ථිකය විනාශ කළේත් හොරකම සාමාන්‍යකරණය කළේත් සිරිසේනයි – පතිරණගෙන් ප්‍රතිප්‍රහාර

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන ආකාරයක් දක්නට ලැබිණි.

මහබැංකු හොරුයි පොහොට්ටු නායකයොයි එකතුවෙලා මට ගැහුවෙ – මෛත්‍රීගෙන් යළි ප්‍රහාරයක් (VIDEO)

එදා තමන් ජනාධිපතිවරයා වශයෙන් සිටියදී මහබැංකු හොරුන් සහ වර්තමාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් එකට එක්ව තමන්ට පහරදුන් බවත් දේශපාලනයේදී එක් හොරෙක් රැකගැනීමට සියලු හොරුන් එකතුවන බවත් හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කැබිනට් සංශෝධනය ජනවාරි 12. ජොනීගෙන් මහාමාර්ග ගැළවී නාමල්ට ?

යෝජිත කැබිනට් සංශෝධනය ජනවාරි 12 වනදා සිදුකෙරෙනු ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

කිසිම රජයේ තනතුරක් බාරගන්නේ නෑ, පොතක් ලියනවා – පී. බී.

තමන් ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව රජයේ උපදේශක තනතුරක් හෝ වෙනත් කිසිදු රජයේ වගකීමක් බාර නොගන්නා බව පී. බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.

Popular

spot_imgspot_img