Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි
විදෙස්
එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!
පුවත්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?
විදෙස්
“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!
කැබිනට් ඇමතිවරුන් පත්කිරීම දින නියමයක් නොමැතිවම කල්යයි !
දේශපාලන පුවත්
RN
-
September 12, 2022
නව කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම දින නියමයක් නොමැතිවම කල්යන තත්වයක් උද්ගත වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. පසුගිය සතියේදී රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු පත් කෙරුණු නමුත්...
කලකට පසු ගෝඨාභය ෆේස්බුක් එයි …
කටකතා
RN
-
September 12, 2022
මාස දෙකක පමණ කාලයකට පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් පළ කර තිබේ. ඒ, ආසියානු ශූරතාවයන් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට්...
රාජපක්ෂවරු හොරකම් කරනවා කියලා විශ්වාස කරන්නේ රට ගැන නොදන්නා අය – සාගර (VIDEO)
දේශපාලන පුවත්
RN
-
September 12, 2022
පසුගිය වසර දෙකක කාලය තුළ රාජපක්ෂවරුන්ට කිසිදු හොරකමක් පිළිබඳ කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. "මේ...
ජනපති රනිල් ජනමත විචාරණයකට සැරසෙයි ?
දේශපාලන පුවත්
RN
-
September 12, 2022
නව ත්‍රස්ත විරෝධි පනතක් ගෙන ඒමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමටත් අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් සියලු පක්ෂ...
තෙල් නැව් 4කට ගෙවන්න ඩොලර් නෑ. දැනටමත් නැව් තුනක් වරායේ
කටකතා
RN
-
September 11, 2022
ඉන්ධන නැව් 4ක් සඳහා ගෙවීම් කිරීමට මුදල් නොමැති වීමෙන් ගැටලුවක් පැන නැඟී ඇති බව වාර්තා වේ. රජය මේ වනවිට මේ සඳහා ගෙවීම් කිරීමට ඇමරිකානු ඩොලර්...
1
...
1,335
1,336
1,337
...
1,502
Page 1,336 of 1,502
Popular
රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි
Sashikala Madhushani
-
November 16, 2025