දේශපාලන පුවත්

නන්දලාල් මැතිතුමනි, ඔබ නිවැරදියි. ඔහොම්ම කරගෙන යන්න … !

සාමාන්‍යයෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සේවය කරන බොහෝ අයගේ සිහිනය වන්නේ ශ්‍රී ලංකා මහබැංකුවේ රැකියාවක් ලබාගැනීමයි. ශ්‍රී ලංකා මහබැංකුවේ රැකියා ලැබුණු අයෙකු ලේසියකින් එය අත්හැර...

බැසිල් ලංකාවෙන් විසන්ධි වෙයි

පසුගියදා ඇමරිකාව බලා පිටත්ව ගිය හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට ශ්‍රී ලංකාව සමග සියලු සබඳතා අතහැර ඇතැයි වාර්තා වේ. සිය දුරකතන අංකද...

තොටලඟ ගින්නෙන් පීඩාවට පත්වූවන්ට වහාම සහන සළසන්න – ජනපතිගෙන් උපදෙස්

කොළඹ, තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීරණයක ඊයේ (27) පස්වරුවේ ඇතිවූ ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලූම නේවාසිකයින්ට වහාම අවශ්‍ය සහන සැපයීමට පියවර ගන්නා ලෙස...

රාත්‍රී ආර්ථිකයක් නැති රටක් දියුණු වෙලා නෑ – සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා (VIDEO)

රාත්‍රී ආර්ථිකය යනු රාත්‍රී කාලයෙහි මිනිසුන් විනෝද වීම තුළින් රජයට ආදායම් ලැබෙන ක්‍රමවේදයක් බවත් ඇතැමුන් එය වැරදියට අර්ථකථනය කරමින් සිටින බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය...

බියගුළු ආණ්ඩුව මර්දන නීති ගේනවා. රටම බංකොලොත්, හැබැයි යහමින් කඳුළු ගෑස් ගේනවා – සජිත්

වර්තමානයේ රට තුළ ඇත්තේ විකෘතියත් ප්‍රකෘතියත් අතරත්, අශිෂ්ටත්වයත් ශිෂ්ටත්වයත් අතරත් මිලේච්ඡත්වයත් ජන සම්මතවාදයත් අතරත් ගැටුමක් බවත් එවැනි විකෘතියක් සිදුව ඇත්තේ විකෘති ආණ්ඩුව නිසා බවත්...

Popular

spot_imgspot_img