දේශපාලන පුවත්

මහින්ද ඇතුළු 44 දෙනෙක් 22ට ඡන්දය නොදී මඟහැරලා …

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ඊයේ (21) පස්වරුවේ සිදුකෙරුණු අතර රටේ දේශපාලනයෙහි අතිශයින්ම වැදගත් අවස්ථාවක් වන ඊට සහභාගී වී සිටියේ...

විශිෂ්ඨ ජයක් : වසර 35කට පසුව කොලොන්නේ බලයත් සමගි ජන බලවේගයට !

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කෝරළේ විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ. එම සමූපකාර සමිතියේ නිලවරණය ඊයේ (21) දිනයේදී...

22 තෙවැනිවර කියවීමත් සම්මතයි. ඡන්ද සංඛ්‍යාවේ සුළු වෙනසක් !

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදීත් වැඩි ඡන්දයෙන් සම්මත විය. කාරක සභා අවස්ථාවේදී එම කෙටුම්පතට සංශෝධන කිහිපයක් මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත...

22 වැනි සංශෝධනයේ අයිතිය ජන අරගලය සතුයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

ලක්ෂ 69 ජනාධිපති වරම සහ ලක්ෂ 68ක මහමැතිවරණ වරම විනාශ කළ ඔවුන් තනි මතයට දරදඩු තීන්දු තීරණ ගැනීම නිසා ජනතා අරගලයක් ඇති වූ බවත්...

ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් වන්දියක්

ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දි මුදලක් ඒ මහතාගේ පවුලට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...

Popular

spot_imgspot_img