දේශපාලන පුවත්

අපෙ රටේ හැමතැනම අනාරක්ෂිතයි. අවශ්‍ය අයට ආරක්ෂාව දීලා තියෙනවා, හැමතැනම ආරක්ෂා කරන්න ප්‍රතිපාදන නෑ – ඇමති චතුරංග

පාතාල මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අතරතුර පාතාලයට සම්බන්ධ විවිධ පුද්ගලයින් අතර ගැටුම් දැකගත හැකි බවත් වැලිගම ප්‍රාදේශීය සභාවේ...

ඩුබායිවලදී පද්මේව හම්බුණා. ඔහුටත් සුදු වෙන්න ඕනෙ කිව්වා – CID ප්‍රශ්න කිරීම ගැන පියුමි කියන කතාව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (21) දිනයේදී ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි. ඒ, පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනයේ...

වැලිගම සභාපති මහජන නියෝජිතයෙක් වුණාට පාතාල අපරාධකරුවෙක්. මේක පාතාලයින් අතර ආරවුලකින් සිදුවූ ඝාතනයක් – ඇමති විජේපාල

අද (22) පෙරවරුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සිය නිල කාමරයෙහි රාජකාරියේ නිරතව සිටියදී ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර යනු පාතාල අපරාධකරුවකු බවත්...

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මහජන දිනය වෙලාවේම වෙඩි තබා ඝාතනය කරලා. මේකද ජාතික ආරක්ෂාව ? – සජිත් ප්‍රශ්න කරයි (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මීට සුළු මොහෙතකට පෙර වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට සභාව තුළ මහජන දිනය පවත්වන අවස්ථාවේ වෙඩි තබා ඇති බවත්...

විදුලි බලේ නව ආයතන වෙත අධ්‍යක්ෂ මණ්ඩල පත් කෙරේ. අනුගතවීමට අකමැති සේවකයින්ට ඉවත් වීමට හැකියි!

කොළඹ LNW: විදුලි බල සංශෝධන පනත යටතේ පිහිටවූ ආයතන වෙත අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත්වීම් ලිපි බලශක්ති අමාත්‍යංශයේදී විෂය භාර අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ...

Popular

spot_imgspot_img