දේශපාලන පුවත්

වංචනික පොහොර ගණුදෙනුවලින් රටට අහිමි වූ මුදල් ගැන පරීක්ෂණ කෝ ? – සජිත් යළි ප්‍රශ්න කරයි (VIDEO)

කාබනික පොහොර වංචාව සහ නැනෝ දියර පොහොර වංචාව හේතුවෙන් රටට අහිමි වූ මුදල් සම්බන්ධයෙන් රජය ගන්නා පියවර සහ ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව රජය ගෙන...

ලොක්කන් රැසක් එකතු වුණු පොඩි මන්ත්‍රීගේ උත්සවය (Photos)

කොළඹ නගරසභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාගේ දියණියගේ විවාහ මංගල්‍යය උත්සවය ඊයේ (08) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,...

ශ්‍රී ලංකා ටෙලිකොම් ගැන ජාතික ආරක්ෂාව පිළිබඳ කාරක සභාවේ තීරණය රජය පිළිනොගනී !

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම අනුමත නොකරන බවට කළ නිර්දේශය පිළිනොගැනීමට රජය...

ලංකාවේ නොම්මරේ එකේ ස්ටෑන්ඩ් අප් කොමඩි කරන්නේ රනිල් වික්‍රමසිංහ – ඩිලාන් කියයි

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): නිදහස ජනතා සභාව මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ , ආණ්ඩුවට කඩේයන්නේ නැති මාධ්‍ය ආයතන බය...

ටිකිරි ඉල්ලා අස්වෙයි. නව ආණ්ඩුකාරවරයා එජාපයෙන් ?

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා එම තනතුරින් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ. ඒ අනුව හෙට (10) දිනයේ සිට තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වන...

Popular

spot_imgspot_img