දේශපාලන පුවත්

සජිත්ගේ “සක්වල” වැඩසටහනින් 75 වැනි බස් රථය සමන්තුරේ මුස්ලිම් මහා විද්‍යාලයට (VIDEO)

දැයේ දූදරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක "සක්වල" වැඩසටහනේ 75 වැනි අදියර වශයෙන් අම්පාර සමන්තුරේ මුස්ලිම් මහා...

නව සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින්. සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් – හරීන්

ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්...

ජනතා අවශ්‍යතාවය බලය බෙදීම නොවේ – සාගර

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර...

රූපවාහිනිය හොර රහසේ විකිණීමට යනවා – වෛද්‍ය නලින්ද ජයතිස්ස

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): අද (14) පැවති මාධ්‍ය හමුවකදී  ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ රූපවාහිනිය අර්බුදයට පත්...

13 බලාත්මක කරනවා නම් බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රම අනුගමනය කළ යුතුයි!

වන සංශෝධනය බලාත්මක කිරීම සිදුවිය යුත්තේ රටේ ජනවාර්ගික සුළු ජනකොටස් ඇතුලු සියලුම ප්‍රජාවන් රාජ්‍ය බලයට සාධාරණව හා සාධනීයව හවුල් කර ගැනීමේ බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රම අනුගමනය කිරීම, රට මේ වන විට වැටි ඇති ආර්ථික ආගාධයෙන් මුදාගැනීම, ධනෝපායන හැකියාවෙන් යුතු රාජ්‍යයක් ලෙස රටේ ආර්ථිකය හා සම්පත් නැවත ප්‍රතිසංවිධානය කිරීම,හා විශ්ව සාධාරණ තිරසර සංවර්ධනය ප්‍රතිපත්ති අනුගමනය කරන රාජ්‍යයක් ලෙස ක්‍රියා කිරීම යන මුුලිකාංග ඇතුළත් සන්දර්භයක් මත පිහිටා සිටිමින් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

Popular

spot_imgspot_img