Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
Uncategorized
සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින
ඡායාරූප සටහන
75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)
පුවත්
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!
විදෙස්
මාස ගණනක් සැඟව සිටි වෙනිසියුලානු නොබෙල් ජයග්‍රාහකයා ඔස්ලෝහිදී මතුවේ
පාස්පෝට් ඇනවුම පරණ පාරේම යවන්න මාධ්‍ය මෙහෙයුමක් ගැන බුද්ධි අංශවලට තොරතුරු ?
කටකතා
RN
-
January 7, 2025
විදෙස් ගමන් බලපත්‍ර හිඟයක් ඇතිවීම නිසා මීට ටික කලකට පෙර බරපතළ පාස්පෝට් පෝලිමක් හැදිලා ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තිබුණා. ඒ අවස්ථාවේදී කලින් සමාගමෙන්ම විදෙස් ගමන්...
ඇමති නලින්දගෙන් කතරගම බස්නායක නිළමේට ඇමතුමක් ….
කටකතා
RN
-
January 7, 2025
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා රුහුණු මහා කතරගම දේවාලයෙහි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාට පෙරේදා (ජනවාරි 05) පෙරවරුවේ දුරකථනයෙන් අමතා ඉල්ලීමක් කර...
මම ඒ කාලේ ඉස්කෝලෙ යනවා – කතරගම ඉඩම ගැන අහද්දී යෝෂිත CIDයට කියලා !
කටකතා
RN
-
January 5, 2025
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ පසුගිය සිකුරාදා (ජනවාරි 03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තිබුණා. ඒ, කතරගම ප්‍රදේශයේ ඉඩමක් ගැන ප්‍රශ්න කරන්නයි. 2007 වසරේ...
මාස තුනට පාතාල වෙඩිතබා ගැනීම් 36ක්. මාස තුනට පොලීසිය නිදිමත වෙලාද ?
කටකතා
RN
-
January 4, 2025
ගතවූ මාස තුනක කාලය තුළ පාතාල කල්ලි අතර ගැටුම් හේතුවෙන් වෙඩිතැබීමේ සිද්ධි 36ක් වාර්තා වී ඇති බව ආරංචිමාර්ග පවසයි. එම සිද්ධිවලදී පුද්ගලයින් 19 දෙනෙකු ඝාතනය...
මහින්ද සමරසිංහ මාලිමාණ්ඩුවේත් ඇමරිකා තානාපති
කටකතා
RN
-
January 4, 2025
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ තබාගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග පැවැත්වෙන...
1
...
55
56
57
...
181
Page 56 of 181
Popular
සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින
Rashika Sandamali
-
December 11, 2025