Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
පුවත්
අද (1) සිට ක්‍රියාත්මක පොලිතීන් බෑග් නීතිය!
පුවත්
සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සැකකරුවන් 05ක් තියුණු ආයුධ සමග අත්අඩංගුවට!
පුවත්
විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිතයෙක්!
පුවත්
ලොව පුරා ශීත ඍතුව එළඹීමත් සමග මෙරරට ආ අමුත්තෝ!
මං කළේ ජොබ් එකක්. වෙන මොකුත් නෑ – වැඩ කරන විරුවා ගීතය ගැයූ ගායකයා කියයි
කටකතා
RN
-
April 4, 2022
ඇත්තෙන්ම වැඩ කරන රටක් සම්බන්ධයෙන් තමන් එදා බලාපොරොත්තු සහගතව සිටියත් අද වනවිට එය බිඳී ගොස් ඇති බව 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් "වැඩ කරන අපේ විරුවා" ගීතය ගායනා කළ චතුල ඉන්ද්‍රචාප පවසයි.
ඇමතිවරුන්ගේ බලවත් ඉල්ලීම පිට අගමැතිවරයා ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගනී !
කටකතා
RN
-
April 3, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට එකඟ වී සිටියත් අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ගේ බලවත් ඉල්ලීම පිට එම තීරණය වෙනස් කරගෙන ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මහින්දත් එකඟවෙයි. භාරකාර ආණ්ඩුව හෙට හෝ අනිද්දා !
කටකතා
RN
-
April 3, 2022
පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳීම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
මිරිහාන නිවසේ තීරණාත්මක සාකච්ඡාවත් තීරණයක් නැතිවම අවසන් !
කටකතා
RN
-
April 3, 2022
ඊයේ (02) රාත්‍රියේදී නුගේගොඩ, මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේදී පැවති විශේෂ සාකච්ඡාව තීරණයකින් තොරවම අවසන් වී ඇති බව ආරංචිමාර්ග පවසයි.
“වැඩ කරන අපේ විරුවා” ගීතය හැදූ පසන් ලියනගේ ජනතාවගෙන් සමාව ඉල්ලයි !
කටකතා
RN
-
April 3, 2022
2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් "වැඩ කරන අපේ විරුවා" නම් තේමා ගීතය නිර්මාණය කළ සංගීත අධ්‍යක්ෂකවරයා වන පසන් ලියනගේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.
1
...
164
165
166
...
175
Page 165 of 175
Popular
අද (1) සිට ක්‍රියාත්මක පොලිතීන් බෑග් නීතිය!
Rashika Sandamali
-
November 1, 2025