කටකතා

      පොහොට්ටුවේම කැබිනට් මණ්ඩලයක් අදත් අලුතින් දිවුරුම් දෙයි ?

      අද (11) දිනයේදී නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

      උකුසු ප්‍රහාරය : වෙන්ඩ අගමැතිලා ලැයිස්තුවේ මෛත්‍රීගේ නමත් !

      ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාව අනුව අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීම ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රතික්ෂේප කර ඇති තත්වය තුළ අග්‍රාමාත්‍ය ධුරය සඳහා තවත් නම් දෙකක් හෝ තුනක් ඉදිරිපත් වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

      ඩලස් ඊයේ වෙනකල්ම අගමැති, අද අකැමැති !

      ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාව අනුව අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට ඊයේ (09) දිනය වනතුරුම ඩලස් අලහප්පෙරුම මහතා කැමැත්තෙන් සිටියත් අද දිනයේදී ඒ මහතා ඊට සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

      ඇමතිකම් 15 කට සීමා කිරීමේ යෝජනාවත් රිවස් !!

      නව අමාත්‍ය මණ්ඩලය 15 දෙනෙකුට පමණක් සීමා කිරීමේ යෝජනාවත් අත්හැර දැමීමට ආණ්ඩුවට සිදුව ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

      30 කැබිනෙට්ටුව 15ට අඩුකරයි. විදුලිබල හා බලශක්ති එකතුකර මහින්දානන්දට ?

      මීළඟ කැබිනට් මණ්ඩලය 15 දෙනෙකුට සීමා කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

      Popular

      spot_imgspot_img