Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
විදෙස්
මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී
ක්‍රීඩා
දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය
ව්‍යාපාරික
නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?
පුවත්
කෙහෙළියගේ පවුල ගොණු කළ පෙත්සම් තුනක් නිෂ්ප්රභා වෙයි!
මහින්දට පක්ෂව අත්සන් 35යි. චමල් අත්සන් කරලාත් නැතිලු – මුජිබර්
කටකතා
RN
-
April 25, 2022
දැනට ලැබෙන ආරංචිමාර්ග අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය ඇතැයි පෙන්වීම උදෙසා අත්සන් එකතු කිරීමේදී ඊට ලැබී ඇත්තේ අත්සන් 35ක් වැනි සංඛ්‍යාවක් පමණක් බවත් ඊට චමල් රාජපක්ෂ මහතා පවා අත්සන් කර නොමැති යැයි පැවසෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
මම ගෝඨාභයගෙයි ආණ්ඩුවෙයි සීමා දන්නවා, මට ඒ ගැන විවේචනයක් පවා තියෙනවා – පතිරණ
කටකතා
RN
-
April 25, 2022
තමන් ගෝල්ෆේස් අරගලයට එරෙහි වන්නේ ආණ්ඩුවට පක්ෂ නිසා නොව එම අරගලකරුවන් රටේ සැබෑ ප්රශ්නය මඟහැර ඇති නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.
මහින්ද අත්සන් එකතු කරවා බලයි. 113 පෙන්වීමේ වෑයම අසාර්ථකයි …
කටකතා
RN
-
April 25, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතර බලයක් ඇති බව පෙන්වීම සඳහා මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ.
මහවැලි ඇමතිකම දෙනවා නම් මමත් එන්නම් – චමල් ජනපතිට කියලා …
කටකතා
RN
-
April 24, 2022
මහවැලි අමාත්‍ය ධුරය ලබාදෙන්නේ නම් තමන්ටත් කැබිනට් මණ්ඩලයට එකතු වියහැකි බව හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ජනාධිපතිගේ කාබනික පොහොර දරුවාටත් කරගහපු මටත් අන්තිමේ මෙහෙමයි කළේ – මහින්දානන්ද
කටකතා
RN
-
April 24, 2022
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ දිනවල ඉතාමත්ම දැඩි කළකිරීමකින් පසුවන බව ආරංචිමාර්ග පවසයි.
1
...
159
160
161
...
175
Page 160 of 175
Popular
මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී
ASK
-
November 3, 2025