කටකතා

      මගේ ජීවිතෙන් වැඩිම කාලයක් සේවය කළේ රාජපක්ෂලාට. ඒත් කවුරුත් කෝල් එකක්වත් දුන්නෑ – PB

      මේ අතර ඒ මහතා විශ්‍රාම ගැනීමෙන් ටික කලකට පසු රජයේ ඉහළම නිලධාරියෙකු ඒ මහතාව හමුවී තිබිණු අතර එහිදී ඒ මහතා අපූරු කතාවක් ද කියා ඇති බව වාර්තා විය.

      චරිත හේරත්, කොත්තුවට නෙවෙයි වඳ කොත්තුවට පේටන්ට් ගමුත … ?

      කොත්තු රොටී යනු ශ්‍රී ලාංකිකයින් සොයාගත් ආහාරයක් බැවින් අප ඊට පේටන්ට් බලපත්‍රයක් ලබාගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

      අදත් පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක් ??

      අද (08) දිනයේදී පාර්ලිමේන්තුව තුළ ගැටුම්කාරී තත්වයක් බොහෝදුරට උද්ගතවිය හැකි බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

      චිචීට ජොනීගෙන් බාල්දියක් !

      කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ස්ථාපිත කිරීමට නියමිත සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීම නැවත වතාවක් කල්ගොස් ඇති බව වාර්තා වේ.

      කට මිස වැඩ නැති ගම්මන්පිලලාට තීරණාත්මක ඇමතිකම් දීම විශාල වරදක් – පතිරණ

      අත්දැකීම් නැති, හුදෙක් කටකාරකම පමණක් ඇති උදය ගම්මන්පිල මහතා වැනි පුද්ගලයින්ට රටේ තීරණාත්මකම අමාත්‍ය ධුර ලබාදීමෙන් ආණ්ඩුව කර ඇත්තේ විශාල වරදක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

      Popular

      spot_imgspot_img