කටකතා

      සමහරු ෆේස්බුක් විරෝධතා බුබුළක් හැදුවාට ජනතාවට රාජපක්ෂ ආණ්ඩුව විශ්වාසයි – පතිරණ

      ඇතැම් ආන්තික කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල තුළ ආණ්ඩුවට එරෙහි විරෝධතා බුබුළක් නිර්මාණය කර තිබුණ ද රටේ බුද්ධිමත් ජනතාවට රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි නොසැළෙන විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

      ජනාධිපති සමාවෙන් නිදහස් වූ දුමින්ද සිල්වා මෙවර සදාකාලික හිරේට !

      ජනාධිපති සමාව මත මරණීය දණ්ඩනයෙන් නිදහස්ව මේ වනවිට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්වීම් ලැබ සිටින දුමින්ද සිල්වා මහතා ලබන ඔක්තෝබර් මාසයේදී විවාහ වීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.

      ගිය අවුරුදු දෙකේ රනිල්ට මල්වඩම් පැතූ අයගෙන් මෙවර මල් කළඹ ලොරියක් !

      එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (24) දිනයේදී සිය 73 වැනි උපන්දිනය සැමරුවේය.

      අලුත් අගමැති කෙනෙක්ට කෑම උයන්න ලෑස්ති වෙන්න – මහින්දගෙන් මුළුතැන්ගෙට උපදෙස් !

      අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) දිනයේදී අරලියගහ මන්දිරයේ මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලයට අපූරු කතාවක් කියා ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

      රෝද හතරක් උඩ සතර කන් මන්ත්‍රණයක් !

      මෑතකදී පැවති අවමංගල්‍ය උත්සවයකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජපක්ෂ පවුලේ සමීපතමයකු ලෙස කලක් තිස්සේ සිටි දෙහිවල - ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා මුණගැසී තිබේ.

      Popular

      spot_imgspot_img