Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
පුවත්
අයවැය හිඟය පහතට — රජයෙන් මූල්‍ය කළමනාකරණයේ ස්ථාවර ප්‍රගතියක්
ක්‍රීඩා
ලංකාවේ දී ම ලංකාවට දිනන්න ඉඩක්
ක්‍රීඩා
අදම තරගාවලියේ තීරණය ගන්නත් පුළුවන්
විදෙස්
කෙන්ටකි ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට
මධ්‍යම අධිවේගයේ දයා ගමගේ Exit එක ….
කටකතා
RN
-
May 18, 2022
මීට දින දෙකකට පමණ පෙර සිට හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා සහ හිටපු අමාත්‍යවරියක වන ඔහුගේ බිරිඳ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ගැවසෙමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.
රනිල් ජාතිය අමතා කළ ප්‍රකාශයට මහාචාර්ය නලින් ද සිල්වාගෙන් පිළිතුරු
කටකතා
RN
-
May 17, 2022
ඊයේ (17) පස්වරුවේ ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාළ දේශපාලන බලවේගයේ න්‍යායාචාර්යවරයෙකු සහ මියන්මාරයේ හිටපු තානාපතිවරයා ද වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා ප්‍රතිචාර දක්වා තිබේ.
මහින්ද පතිරණ මේ කියන්නේ මොන තුවාලයක් ගැනද ? මොන කැරැල්ලක් ගැනද ??
කටකතා
RN
-
May 17, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා ඊයේ (16) දිනයේදී අමුතුම ෆේස්බුක් සටහනක් පළ කර තිබේ.
නීතිය හා සාමය ටිරාන් අලස්ට ??
කටකතා
RN
-
May 17, 2022
නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍ය ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝටිපති ව්‍යාපාරික ටිරාන් අලස් මහතාට හිමිවනු ඇති බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.
තීරණය යළි වෙනස් වෙයි. චම්පික මුදල් ඇමති ධුරයට ??
කටකතා
RN
-
May 16, 2022
කෙසේවෙතත් අද (16) දිනයේදී ඒ මහතා සිය සමීපතමයෙකු වන ධනුෂ්ක රාමනායක ද සමග අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොස් අග්‍රාමාත්‍යවරයා හමුවී ඇති අතර ඉතාම සුහදව හා මිත්රශීලීව සාකච්ඡා කර ඇති බවත් ආරංචිමාර්ග පවසයි.
1
...
149
150
151
...
176
Page 150 of 176
Popular
අයවැය හිඟය පහතට — රජයෙන් මූල්‍ය කළමනාකරණයේ ස්ථාවර ප්‍රගතියක්
Rashika Sandamali
-
November 5, 2025