Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
පුවත්
ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!
දේශපාලන පුවත්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!
පුවත්
වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!
පුවත්
වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!
ජ’පුර රෝහලෙන් ටිකට් කැපූ දුමින්ද සිල්වා යළිත් රෝහල්ගත කරලා …
කටකතා
RN
-
June 4, 2022
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා එම රෝහලෙන් නිදහස් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරගත කිරීමට ඊයේ (03) පස්වරුවේ සූදානම් වුවත් ඔහුව නැවතත් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
ගවනර් බොඩිය හදාගන්නවාට අගමැති අකමැති ලු !
කටකතා
RN
-
June 3, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට පවතින අන්තරාදායක තත්වය අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබිය යුත්තේ රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධ ගැටලු විසඳාගන්නේ කෙසේද, ස්වෛරීත්ව ණය ආපසු ගෙවීම් පැහැර හැරීම පිළිබඳ ගැටලු විසඳාගන්නේ කෙසේද යනාදී ප්‍රශ්න විය යුතුය. එහෙත් අපට වාර්තා වන ආකාරයට මේ වනවිට ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට කායවර්ධන උපදේශකවරයෙකු (Gym Instructor) බඳවා ගැනීම ය.
ශිරන්ති හෙට ඇවිදින්න එනවා.200ක් ආරක්ෂාවට යොදවන්න – පොලිස්පති ඉල්ලයි!
කටකතා
ASK
-
May 27, 2022
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ව්‍යායාම සඳහා හෙට (28) දින පැමිණෙන හෙයින් හැකි උපරිම ආරක්ෂාවක් යොදවන ලෙස පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.
21 වැනි සංශෝධනයට බාධාව බැසිල් ද?
කටකතා
CN
-
May 27, 2022
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැළැක්වීමේ උත්සහායක් සමග බැසිල් රාජපක්ෂ මහතා නැවතත් කරළියට පැමිණ ඇති බව වාර්තා වේ. බැසිල් රාජපක්ෂටත් අනෙක් රාජපක්ෂවරුන්ටත් අන්ධ ලෙස...
ආර්ථිකය මෙච්චර වැටුණේ පී.බී.වයි බැසිල්වයි අයින් කළ නිසා. ඔවුන් තමයි හොඳටම කළේ – පතිරණ
කටකතා
RN
-
May 26, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව ප්‍රධාන වැරදි දෙකක් කළ බවත් ඒ පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සහ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.
1
...
146
147
148
...
176
Page 147 of 176
Popular
ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!
Rashika Sandamali
-
November 5, 2025