කටකතා

      තත්වය හොඳ නෑ : මහින්ද සමග නැගිටින රැස්වීම මාලාව නවතයි !

      ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කර තිබුණු "මහින්ද සමග නැගිටිමු" රැස්වීම් මාලාව තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. රටේ පවතින තත්වය අනුව දේශපාලන රැස්වීම් පැවැත්වීම...

      කැබිනට් සංශෝධනයේදී වෙනස් වෙන්න යන ඇමතිකම්

      නොවැම්බර් 14 වනදාට පෙර කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු. සිය ඊජීප්තු නිල සංචාරය නිම කරමින් ජනාධිපති...

      ජානකී සිරිවර්ධන දේශපාලනඥයින් සමග පැවති ගනුදෙනු CIDයට වමාරයි !

      තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාවලට අදාළව අත් අඩංගුවට ගෙන සිටින ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන, තමන් දේශපාලනඥයින් සමග කළ ගනුදෙනු අපරාධ...

      මහින්දව යළිත් අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට විශේෂ සාකච්ඡාවක් !

      හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව යළිත් අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් පසුගිය 02 වනදා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව...

      ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මීළඟ සභාපතිවරයා ඒශන?

      ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මීළඟ සභාපතිවරයා ඒශන?

      Popular

      spot_imgspot_img