Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
පුවත්
මාලදිවයින් මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවරයින්, යළි මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා!
පුවත්
අ.පො.ස උ.පෙළ විභාගයට සියල්ල සූදානම්: විභාග දෙපාර්තමේන්තුව
සංවර්ධන පුවත්
මහ බැංකුවෙන් විදෙස් ප්‍රේෂණ ගැන දැනුම් දීමක්!
විදෙස්
එක්සත් ජනපද රජය තාවකාලිකව ඇණ හිටීම 39 වන දිනටත් ක්‍රියාත්මකයි; ගුවන් ගමන් 1500කට ආසන්න ප්‍රමාණයක් අවලංගුයි
මර්වින්ගේ ආගමනයට බයේ රාජ්‍ය ඇමති තමන්ටම ගහගෙන ?
කටකතා
RN
-
June 29, 2023
එක්තරා රාජ්‍ය ඇමති කෙනෙකුගේ ගෙදරට නාඳුනන පිරිසක් පහරදීලා කියලා ප්‍රවෘත්තියක් පහුගිය දවස්වල මාධ්‍යවල පළවුණා. මේ රාජ්‍ය ඇමතිවරයා "මිරිස් කුඩු" සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මැර ටයිප් එකේ කෙනෙක්....
විමල් ජනපති රනිල් හමුවෙන්න යයි …
කටකතා
RN
-
June 29, 2023
ජාතික නිදහස් පෙරමුණේ සහ උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවෙන්න නියමිතයි කියලා ආරංචියි. මේ සතියේදී ඔය හමුව පැවැත්වෙනවා කියලා...
අස්වැසුමේ ප්රශ්නය විසඳන්න බැසිල්ටම බාරදෙන යෝජනාවක් ?
කටකතා
RN
-
June 28, 2023
සමෘද්ධි සහනාධාර වැඩසටහන වෙනුවට අලුතින් ස්ථාපිත කිරීමට නියමිත අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති ගැටලුකාරී තත්වයන් විසඳීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත්...
කැබිනට් සංශෝධනය ජුලි 10 වෙනිදාට පෙර
කටකතා
RN
-
June 28, 2023
අවස්ථා ගණනාවකදී කල්ගිය කැබිනට් සංශෝධනය ජුලි 10 වෙනිදාට පෙර සිදුකෙරෙනු ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන...
අහෝ බේදයකි, ඉරකි තිතකි. කීර්ති වර්ණකුලසූරිය නැති දිවයිනක් මක්කටැයි ?
කටකතා
RN
-
June 28, 2023
ලංකාව පුරාම විතරක් නෙවෙයි විශ්වය පුරාම වුණත් ප්‍රසිද්ධියට පත්වෙන්න ඕනෙ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරියව දිවයින පුවත්පතෙන් අයින් කරලා කියලා ආරංචියි. දැනට දින කිහිපයක් තිස්සේ ඔහුට...
1
...
106
107
108
...
176
Page 107 of 176
Popular
මාලදිවයින් මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවරයින්, යළි මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා!
Rashika Sandamali
-
November 9, 2025