Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
විශේෂාංග
Wanderlust Wednesday: මහනුවර ප්‍රෞඩත්වය! (Kandy, Sri Lanka)
විශේෂාංග
වීදි කලාවෙන් ඔබ්බට යමක් අදත්!
ක්‍රීඩා
වැඩිම ලකුණු ටෙස්ට් ඉණිම සහ අනාගතය වෙනුවෙන් මහේල මතු වූ ටෙස්ට් තරගයට වසර 28 ක්
පුවත්
මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව – ඊයෙත් 1000කට වැඩි පිරිසක් අත්අඩංගුවට!
තුන්දෙනාටම කේස්, මට විතරයි කේස් නැත්තේ – පොලිස්පති තවත් අවුරුද්දක් ඉල්ලයි !
කටකතා
RN
-
January 30, 2023
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා තවත් වසරක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාගැනීමට මේ දිනවල දැඩි වෑයමක නිරත වී සිටින බව ආරංචිමාර්ග පවසයි. පොලිස්පතිවරයා ලබන මාසයේදී...
පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමේ තීරණයක් ?
කටකතා
RN
-
January 27, 2023
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය වාර අවසාන කිරීමට රජය තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි. ඒ අනුව, පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය අද (27)...
ජොනීට ඇමතිකමක් වෙනුවට ඉස්කාගාරයක් ?
කටකතා
RN
-
January 27, 2023
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සමීපතම ගෝලයකු වෙත රජය විසින් අලුතින් ඉස්කාගාර බලපත්‍රයක් ලබාදී ඇති බව වාර්තා වේ. මෙසේ නව ඉස්කාගාර බලපත්‍රයක් නිකුත් කර ඇත්තේ...
ඡන්දයක් නෑනෙ, ඔයා පරදින්නේ නෑ – ජනපති කිත්සිරිට කියලා !
කටකතා
RN
-
January 27, 2023
ඊයේ (26) දිනයේදී ගෝල්ෆේස් හෝටලයේ පැවති විවාහ උත්සවයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ හමුවී තිබේ. කිත්සිරි...
පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල්යයි ??
කටකතා
RN
-
January 25, 2023
පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල්ගොස් ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයකු වන හිටපු අමාත්‍යවරයකු සිය ප්‍රාදේශීය නියෝජිතයින්ට අද (25) දිනයේදී දැනුම්දී ඇති බව ආරංචිමාර්ග...
1
...
102
103
104
...
159
Page 103 of 159
Popular
Wanderlust Wednesday: මහනුවර ප්‍රෞඩත්වය! (Kandy, Sri Lanka)
Radhika
-
August 6, 2025