Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
විදෙස්
නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!
ක්‍රීඩා
බිංදුවෙන් පටන් ගන්න කෑගල්ල ක්‍රිකට් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මඟ පෙන්වයි
පුවත්
අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 06කට මරණ දණ්ඩනය!
ක්‍රීඩා
වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ
බැසිල් රාජපක්ෂ ඇමරිකාවට
කටකතා
RN
-
December 18, 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටව ගොස් ඇති බව වාර්තා වේ. ඒ මහතා මාස දෙකක පමණ කාලයක් ඇමරිකාවේ...
නිදහසේ බෙදීමක්. ඩලස් තනිකර 10ක් සජබ සන්ධානයට
කටකතා
RN
-
December 15, 2023
ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ ලොකු බෙදීමක් සිද්ධවෙලා කියලා ආරංචියි. ඒ අනුව, ඩලස්ව තනිකරලා නිදහසේ කට්ටියගෙන් 10 දෙනෙක් විතරම සමගි ජන බලවේගය...
ජනාධිපතිවරණය කැඳවීම අගෝස්තු මැද ?
කටකතා
RN
-
December 8, 2023
ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙනවා කියලා මීට කලිනුත් ආරංචියක් ගියා. මොකද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 2024 ඔක්තෝබර් 16 වෙනිදාට කලින් ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. පසුගිය සතියේ තිබුණු...
ජනවාරියේ සිට ආරක්ෂක ලේකම් ධුරයේ වෙනසක් !
කටකතා
RN
-
December 4, 2023
2024 ජනවාරි මාසයේ සිට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරයෙහි වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඒ අනුව දැනට එම ධුරය දරණ විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න...
සී.ඩී. විශ්‍රාම යයි. වැඩබලන පොලිස්පති තනතුර දේශබන්දුට ??
කටකතා
RN
-
November 26, 2023
ඊයේ (25) දිනයේ සිට විශ්‍රාම යන බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දී ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි. ඒ, වික්‍රමරත්න මහතාට ලැබී තිබුණු...
1
...
92
93
94
...
177
Page 93 of 177
Popular
නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!
Radhika
-
November 10, 2025