කටකතා

      වලිය අවසන්. පොහොට්ටුවට ඇමතිකම් දෙන්න ජනපති එකඟ වෙලා !

      ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් පිරිසකට කැබිනට් අමාත්‍ය තනතුරු ලබාදෙන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වෙලා කියලා ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියනවා. පහුගිය දවස්වල ජනාධිපතිවරයා සහ...

      පොහොට්ටුව TNA සමග සන්ධානයක් ද ?

      ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙක් වගේම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයාත් වන මහින්ද පතිරණ අද (20) දවසේ දාපු ෆේස්බුක් පෝස්ට් එකක් පහතින් තියෙන්නේ. මේකෙන් කියවෙන...

      ගෝඨාගේ උපන්දින දානයට මහින්දගෙන් තහංචියක් !

      හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 74 වැනි උපන් දිනය අදට (ජුනි 20) යෙදිලා තියෙනවා. ඔහු තමන්ගේ උපන් දිනය වෙනුවෙන් වාර්ෂිකව දානයක් දෙනවා කොළඹ ගංගාරාමය ආසන්නයේ තියෙන...

      ෆොන්සේකා කන්ණාඩියෙන් දැක්කේ අනෝමාවද ?

      මේ දවස්වල "වෙන්න ජනාධිපතිලා" ගොඩායි කියලා අපි කලිනුත් කිව්වා නෙ. ඒ අතරින් ජනාධිපති උණ හොඳටම හැදිලා ඉන්න කෙනෙක් තමයි හිටපු හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්...

      හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට !

      හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා නුදුරේදීම ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට පත්කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි. රෝහිත බෝගොල්ලාගම මහතාට මීට පෙර චීනයේ ශ්‍රී ලංකා...

      Popular

      spot_imgspot_img