කටකතා

      තවත් කැබිනට් පත්කිරීමක් ලබන සතියේ ?

      ලබන සතියේදී තවත් කැබිනට් ඇමතිවරයෙක් දිවුරුම් දෙන්න ලෑස්තියි කියලා ආරංචියි. මේ කැබිනට් ඇමතිකම ලැබෙන්න යන්නේ පොහොට්ටුව නියෝජනය කරන කන්ද උඩරට පළාතේ ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකුට ලු. 2000 ඉඳන්...

      ජනාධිපතිවරණය ඔක්තෝබර් 12 ?

      ජනාධිපතිවරණය 2024 ඔක්තෝබර් 12 වනදා පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි. ජ්‍යෝතීර්වේදීන්ගේ අනාවැකි අනුව ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇති...

      එජාපයේ වෑයම මෙවරත් වරදී. ගේනවා කියපු කවුරුත් නෑ !

      එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියේ වේදිකාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙක් අනිවාර්යයෙන්ම ගේනවා කියලා පහුගිය දවස්වල එජාප ලොක්කෝ කීපදෙනෙක්ම පාරම්බාලා තිබුණා. සමහරු ඔය ගාණ...

      එහෙව් නන්දෙ බාප්පාවත් ජනාධිපති කරපු රටක්නෙ මේක …!!

      හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පහුගිය දවස්වල පොතක් ලියලා තිබුණා. ඒකෙ නම "ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය". ඕකෙ "කුමන්ත්‍රණය" කියන කෑල්ල තමයි ලොකුවට ප්‍රින්ට් කරලා...

      පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඊයේ (28) හක්මනදී තීරණය කරයි !

      ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් ඊයේ (28) පැවති සාකච්ඡාවකදී එකඟතාවකට පැමිණ ඇති බව ආරංචිමාර්ග පවසයි. මෙම...

      Popular

      spot_imgspot_img