Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
විශේෂාංග
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
පුවත්
“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!
විදෙස්
කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී
ව්‍යාපාරික
ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!
ගමේ යන්නත් නෑ, රට යන්නත් නෑ. මාර වැඩේ පොහොට්ටුවේ මැති ඇමතිලාට වුණේ …
කටකතා
RN
-
April 3, 2022
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසකට සිංහල - දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා සිය ගම්වලට යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.
මිරිහාන නිවසේ තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් !
කටකතා
RN
-
April 2, 2022
නුගේගොඩ, මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක් අද (02) රාත්‍රියේ පැවැත්වෙන බව වාර්තා වේ.
සමහරු ෆේස්බුක් විරෝධතා බුබුළක් හැදුවාට ජනතාවට රාජපක්ෂ ආණ්ඩුව විශ්වාසයි – පතිරණ
කටකතා
RN
-
March 31, 2022
ඇතැම් ආන්තික කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල තුළ ආණ්ඩුවට එරෙහි විරෝධතා බුබුළක් නිර්මාණය කර තිබුණ ද රටේ බුද්ධිමත් ජනතාවට රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි නොසැළෙන විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
ජනාධිපති සමාවෙන් නිදහස් වූ දුමින්ද සිල්වා මෙවර සදාකාලික හිරේට !
කටකතා
RN
-
March 30, 2022
ජනාධිපති සමාව මත මරණීය දණ්ඩනයෙන් නිදහස්ව මේ වනවිට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්වීම් ලැබ සිටින දුමින්ද සිල්වා මහතා ලබන ඔක්තෝබර් මාසයේදී විවාහ වීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.
ගිය අවුරුදු දෙකේ රනිල්ට මල්වඩම් පැතූ අයගෙන් මෙවර මල් කළඹ ලොරියක් !
කටකතා
RN
-
March 26, 2022
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (24) දිනයේදී සිය 73 වැනි උපන්දිනය සැමරුවේය.
1
...
165
166
167
...
175
Page 166 of 175
Popular
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
Rashika Sandamali
-
November 1, 2025