Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
පුවත්
රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ
පුවත්
පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!
පුවත්
“සීදේවි”බහුදන ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට සැකකරුවන්ට දුන් නියෝගය!
විදෙස්
ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)
අගමැති මහින්ද ගැන පැතිරෙන කටකතා අසත්‍යයයි – නාමල් රාජපක්ෂ
කටකතා
RN
-
April 23, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඊයේ (22) රාත්‍රියේ සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර ගිය කටකතා අසත්‍යය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
අලි සබ්රි නිසා ජැනට් යෙලන්ටත් රස්සාව නැතිවෙයිද ?
කටකතා
RN
-
April 22, 2022
මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා ඊයේ (21) දිනයේදී ඇමරිකාවේ වොෂින්ටන් නුවර සිට ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් මාධ්‍ය ආයතනයට අපූරු සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබිණි.
මහින්ද ඉවත් කරන්නැයි තවත් 13 කගෙන් ජනපතිට ලිපියක්. ආණ්ඩුව 103ට වැටෙන ලකුණු
කටකතා
RN
-
April 21, 2022
මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර වෙනත් අග්‍රාමාත්‍යවරයෙකු සමග කැබිනට් මණ්ඩලයක් පත්කරන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් භාරදී ඇති බව වාර්තා වේ.
අගමැති මහින්ද ඊයේ රාත්‍රියේ කථානායක සමග විශේෂ රහස් සාකච්ඡාවක !
කටකතා
RN
-
April 20, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) රාත්රියේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග විශේෂ රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව සමීප ආරංචිමාර්ග පවසයි.
වෙඩි තියන්න අණ දුන්නේ SSP කීර්තිරත්න. අනුමැතිය ඇමති දිළුම්ගෙන් ?
කටකතා
RN
-
April 20, 2022
රඹුක්කන ප්‍රදේශයේ ඊයේ (19) පැවති මහජන විරෝධතාවට වෙඩි තැබීමට අණ දී ඇත්තේ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න විසින් වන අතර ඊට අනුමැතිය ලබාදී ඇත්තේ ප්‍රවාහන හා කර්මාන්ත අමාත්‍ය දිළුම් අමුණුගම විසින් බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
1
...
160
161
162
...
175
Page 161 of 175
Popular
රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ
ASK
-
November 3, 2025