Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
පුවත්
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
පුවත්
ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!
දේශපාලන පුවත්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!
පුවත්
වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!
“රනිල් ෆේල්” – පොහොට්ටුවෙන් කැම්පේන් එකක් !!
කටකතා
RN
-
June 6, 2022
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අසාර්ථක බව පවසමින් "රනිල් ෆේල්" යනුවෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් කටයුතු සූදානම් කරමින් පවතින බව ආරංචිමාර්ග පවසයි.
ජනාධිපති වෙලාත් බැරිවුණු දේ දැන් කරන්නේ කොහොමද ? – මෛත්‍රීට පක්ෂය ඇතුළෙන්ම විරෝධයක්
කටකතා
RN
-
June 5, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම පක්ෂයේම ජ්‍යේෂ්ඨයින්ගෙන් විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
අනේ සර් මේක ආයෙ ගන්නකෝ … – බැසිල්ගේ ගෝලයින්ට පුදුමාකාර හදිස්සියක් !
කටකතා
RN
-
June 5, 2022
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ගෝල මන්ත්‍රීවරුන්ගෙන් ඒ මහතාට දැඩි ඉල්ලීම් ලැබෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
වෙනස් කළ යුත්තේ දිලිත්ලාගේ සංස්කෘතියයි – පතිරණගෙන් ප්‍රහාරයක් !
කටකතා
RN
-
June 4, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව පාලනය කිරීම සඳහා කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සෑහෙන උත්සාහයක් දරා ඇතැයි ඔහුම පිළිගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.
ගොල්ෆ් නන්දේ යළි ඉපදෙයි …. ??
කටකතා
RN
-
June 4, 2022
එහෙත් පසුව දැනගැනීමට ලැබී ඇත්තේ නන්දලාල් වීරසිංහ මහතා කඩිමුඩියේම එසේ ගොස් ඇත්තේ කොළඹ ගොල්ෆ් පිටිය වෙත කියාය. වැඩිදුරටත් සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ නන්දලාල් වීරසිංහ මහතා නිරන්තරයෙන් ම ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා එහි යන බවත් මේ වනවිට ඔහුගේ දිනචර්යාවේ ප්‍රධානතම අංගය වී ඇත්තේ ගොල්ෆ් ක්‍රීඩාව බවත් ය.
1
...
145
146
147
...
176
Page 146 of 176
Popular
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
Rashika Sandamali
-
November 5, 2025