Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
විශේෂාංග
බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!
පුවත්
සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය
කටකතා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !
විශේෂාංග
අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!
ගැසට්ටුව නිකුත් කළත් මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර මත ගැටුමක් ….
කටකතා
RN
-
January 4, 2023
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැදවීමේ ගැසෙට්ටුව නිකුත් කළද මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර බෙදීමක් ඇතිව තිබෙන බව එම කොමිෂන් සභා ආරංචි...
කැබිනට් සංශෝධනය ජනවාරි අන්තිමේ. නාමල්ටත් ඇමතිකමක් ?
කටකතා
RN
-
January 3, 2023
මාස ගණනක් තිස්සේ ප්‍රමාද වෙමින් තිබෙන කැබිනට් සංශෝධනය ජනවාරි මස අවසන් සතියේදී සිදුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි. ඒ අනුව...
ඩුබායි ගිය ගෝඨාභය 5 ආපසු එයි !
කටකතා
RN
-
January 2, 2023
සිය පවුලේ සාමාජිකයින් සමග නිවාඩුවක් ගතකිරීම සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනවාරි 05 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව...
අලුත් අවුරුද්දේ ආණ්ඩුවට සරල බහුතරයත් අහිමි වෙන ලකුණු !
කටකතා
RN
-
January 1, 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි. ඔවුන් මේ පිළිබඳව පක්ෂ නායක මහින්ද...
ට්විටර් මස්ක්ගේ පෞද්ගලික දේපලක් වී හමාරය…
කටකතා
MIAP
-
December 29, 2022
දැන් ජාත්‍යන්තර සමාජ මාධ්‍යවල පුවත් මවන්නන් අතර ප්‍රධානතම චරිතයක් වී තිබෙන්නේ ට්විටර් සමාගමේ වත්මන් හිමිකරු ඊලෝන් මස්ක්. ට්විටර් සමාගම මිලදී ගැනීමට පෙර සහ යන...
1
...
122
123
124
...
176
Page 123 of 176
Popular
බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!
Radhika
-
November 7, 2025