පුවත්

මහානාම නොදකින පැති

සටහන – නිශ්මං රණසිංහමාර්තු 17, (LNW)කොළඹ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් ලෙස ප්‍රවීන මෙන්ම අදූෂිත ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස රට පමණක් නොව...

ශතක හයක් වාර්තා වූ සතියේ කඩුලු පහේ දස්කම් දෙකයි

සටහන – නිශ්මං රණසිංහමාර්තු 17, (LNW)කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන සිව්දින තරගාවලියේ පළමු සතිය නිමා වුණේ පිතිකරුවන් විසින් ශතක හයක් වාර්තා කරමින්.ඒ අතරින් වැඩිම...

පොලිස් නිලධාරියෙකුට පහර දී පලාගිය වෙලේ සුදාගේ සහෝදරයෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදාගේ” සහෝදරයෙක් වන සුනිමල් කුමාර නොහොත් “තාජු” නැමැත්තා පොලීසිය විසින් අද (17) රාජගිරිය...

ගනේමුල්ලේ සංජීව උසාවි ගෙනා බූස්සේ ජේලර්වරයෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගනේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා ඝාතනයට ලක්වූ දිනයේදී ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ ජේලර්වරයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට...

ලංකාව නියෝජනය කරන්නන්ගේ මතුපිට ඔපයයි, ආචාරධර්මයි එකම වහලක් යටින්!

සටහන - විශේෂ වාර්තාකරුවෙකු විසිනි. මාර්තු 17, කොළඹ (LNW): උත්තරීතර කවුන්සිලයේ සාමාජික සහ රාස් අල් කයිමාහි පාලක අතිගරු ෂෙයික් සවුද් බින් සක්ර් අල් කාසිමි විසින් මෑතකදී...

Popular

spot_imgspot_img