පුවත්

එකට දුවපු ක්‍රිඩකයො වෙනස් විදිහට හමුවීම

සටහන – නිශ්මං රණසිංහමාර්තු 19, (LNW)කොළඹ සුගත් තිලකරත්න ක්‍රීඩා කරන සමයේ ක්‍රීඩා කළ සමන්ත පුෂ්පකුමාර සහ කේ.ජී.ආර්.සමන් කුමාර තවමත් සක්‍රීයව ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෝ වෙති.අවුරුදු 40...

හැංගිලා හිටපු දේශබන්දු අධිකරණයට භාරවෙයි !

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ. වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා...

දේශබන්දුගේ බිරිඳගෙන් පොලීසියට පැමිණිල්ලක් !

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ වන පී. ඒ. උමයංගනී විජේවර්ධන මහත්මිය විසින් අතුරුගිරිය පොලීසියට පැමිණිල්ලක් ගොනුකර ඇති බව වාර්තා වේ. ඒ, හෝකන්දර ප්‍රදේශයේ පිහිටි...

අපේ රටේ තාරුණ්‍යයට සෝෂල් මීඩියා ටයිප් එකේ ප්ලැට්ෆෝම් එකක් ඕනෑ – NPP තනුක

මෙරට තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා ෆේස්බුක්, වට්ස් ඇප් වැනි සමාජ මාධ්‍ය වේදිකාවක් රජය විසින් අලුතින් හඳුන්වා දිය යුතු බව ජාතික ජන බලවේගයේ...

අද (19) දවසේ මිලිමීටර් 75 ට වැඩි තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (මාර්තු 19) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන...

Popular

spot_imgspot_img