පුවත්

මුජින්ගා, ලෝක ගෘහස්ත සූරතා ඉතිහාසයේ දෙවන රන් පදක්කම දිනා ගනියි

සටහන – නිශ්මං රණසිංහමාර්තු 23, (LNW)කොළඹ ස්විට්සර්ලන්තයේ මුජින්ගා කම්බුන්ජි මීටර් 60 ඉසව්වේ දෙවන ලෝක සූරතා රන් පදක්කම දිනා ගන්නට සමත් වුණා.ඇය මීට පෙර 2022 දී...

මැතිවරණයට අදාළ නිරීක්ෂණ කටයුතු දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ – පැෆ්රල් සංවිධානය

රෂිකා හෙන්නායක මාර්තු 23, කොළඹ (LNW): මේ වන විටත් පළාත් පාලන මැතිවරණයට අදාළ නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි. පැවැත්වීමට නියමිතව...

හේෂා කී ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් දේශබන්දුට කිසිවක් දීලා නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට්

සටහන – නිශ්මං රණසිංහමාර්තු 23, (LNW)කොළඹ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ 2025 මාර්තු 18 වන දින පැවති විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී ගරු මන්ත්‍රී හේෂා විතානගේ...

කාලිංග සහයට එයි ද?

සටහන – නිශ්මං රණසිංහමාර්තු 23, (LNW)කොළඹ කාලයක සිට එන ගැටළුව වන මලල ක්‍රීඩා කණ්ඩායම් තරග සංචාරයකට යද්දී සිඳුවන ප්‍රමාදයේ බලපෑම මෙවර ලෝක කුසලාන ගෘහස්ත මලල...

අනේ දෙයියනේ මුංගෙ කටවල්වලට හෙණම ගහපන් – පියුමි පිටරට සිට ජාතිය අමතයි. චෝදනාවලට හොඳටම පිළිතුරු දෙයි !

පිටකොටුවෙන් මිලදී ගත් රූපලාවන්‍ය ක්‍රීම් වර්ග ඇසුරුම් කර අධික මිල ගණන්වලට විකුණා ඇතැයි තමන්ට එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන...

Popular

spot_imgspot_img