පුවත්

ගණේමුල්ල සංජීව ඝාතනය:මහජන ආරක්ෂාව තහවුරු කරන්නේ මෙහෙමද? නි. ඇමති වටගල නිහඬයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාට අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණයට පැමිණි මහජන ආරක්ෂක...

ගනේමුල්ලේ සංජීව ඝාතනය : උසාවියේ ආරක්ෂාවේ සිදුරු රැසක් . ඝාතකයා ගැනත් තොරතුරු හෙළිවෙයි !

පාතාල නායකයකු වන ගනේමුල්ලේ සංජීව නමැත්ත අද (19) පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්තිකූඩුවක් තුළ ඝාතනයට ලක්වීමත් සමග අධිකරණයේ ආරක්ෂාව පිළිබඳ ගැටලු රැසක් උද්ගතව තිබේ. අධිකරණයට...

ගිනිඅවිය ගෙනත් තියෙන්නේ අපරාධ නඩුවිධාන සංග්‍රහය අස්සේ හංගලා !

ගනේමුල්ලේ සංජීව ඝාතනය සඳහා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට රිවෝල්වරය රැගෙන පැමිණ ඇත්තේ "අපරාධ නඩුවිධාන සංග්‍රහය" ග්‍රන්ථයක් තුළ සඟවාගෙන බව අනාවරණය වී තිබේ. නීතීඥයකු ලෙසින් සැරසී...

අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්. සංජීවට වෙඩිතැබූ ගිනිඅවිය හමුවෙයි

අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය තුළ මේ වනවිට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකව තිබේ. පාතාල නායකයකු වන ගනේමුල්ලේ සංජීව අද (19) පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 05 මැදිරිය...

ට්‍රම්ප්ගේ සමලිංගික විරෝධයේ එල්ලෙන්න IBA හරහා කොක්කක් දාන රුසියාව සහ හෙට දවසේ ලංකාවේ බොක්සිං.

සටහන – නිශ්මං රණසිංහපෙබරවාරි 19,(LNW)කොළඹ : මේ මොහොතේ ලෝකයේ බොක්සිං පරිසරය දැඩි ව්‍යාකූලය. IBA හෙවත් ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය 2019 සිටම සිටින්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් නෙරපා...

Popular

spot_imgspot_img