Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
ආපදා මරණ 355ක් දක්වා වැඩි වෙයි. තවත් 366ක් අතුරුදහන්!
පුවත්
ආපදා තත්ත්වය ගැන නවතම වාර්තාව මෙන්න!
පුවත්
තෙල් සහ ගෑස් ගැන ඉන්නේ බයෙන්ද? මෙන්න සැබෑ තත්ත්වය!
පුවත්
එළවළු කොටු විශාල වෙලා – එලවළු මිල ඉහළට!
ජවිපෙ සමග සන්ධානගතවීමට සූදානම් – ශ්‍රීලනිප ලේකම්
පුවත්
UN
-
December 22, 2021
සියලු වාමාංශික බලවේග එකතු වී ශක්තිමත් බලවේගයක් ලෙස කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ජනතා...
බූස්ටර් එන්නත ගත්තොත් ඔමික්‍රෝන් අවදානම 83% කින් අඩුයි
පුවත්
UN
-
December 22, 2021
බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමේ අවදානම 83% කින් අවම කරගත හැකි බව තහවුරු වී තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ප්‍රවර්ධන...
කෘෂිකර්ම ලේකම් තනතුර යළිත් වෙනස් වෙයි – ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුෂ පැල්පිට
පුවත්
ashika brahmana
-
December 22, 2021
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් තනතුර හදිසියේ යළිත් වෙනස් කර තිබෙනවා. නව ලේකම්වරයා ලෙස පත්කර තිබෙන්නේ ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතායි.
GMOA කියන්නේ හොර නඩයක් – වැඩවර්ජනයට එරෙහිව උසාවි යන්නැයි වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)
පුවත්
ashika brahmana
-
December 22, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වැඩ වර්ජන සිදුකිරීමට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැති අතර එමඟින් ජනතාවට සෞඛ්‍ය සේවය ලබා ගැනීමට ඇති වන බාධා හේතුවෙන් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
සජිත්ගේ “හුස්ම” ගැන පැහැදී චීනයෙන් අතහිත. ලක්ෂ එකසිය අනූහයක මූල්‍ය පරිත්‍යාගයක් ! (VIDEO)
විශේෂ පුවත්
RN
-
December 22, 2021
කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් මෙරට රෝහල්වල සෞඛ්‍යය නගාසිටුවීම අරමුණු කොට ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "සමගි ජන බලවේගයේ හුස්මක්" වැඩසටහන...
1
...
6,367
6,368
6,369
...
6,385
Page 6,368 of 6,385
Popular
ආපදා මරණ 355ක් දක්වා වැඩි වෙයි. තවත් 366ක් අතුරුදහන්!
ASK
-
December 1, 2025