පුවත්

ඉදිරි සති තුන තුළදී ඔමික්‍රෝන් මෙරට ව්‍යාප්ත ප්‍රධාන ප්‍රභේදය විය හැකියි – උපුල් රෝහණ

තවත් සති 03 ක් ඉක්ම යනවිට මෙරට තුළ ව්‍යාප්ත ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රෝන් ප්‍රභේදය පත්විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන්ගේ සංගමය පවසනවා.

වැඩ වර්ජනය තවත් ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා – GMOA

දැනට ක්‍රියාත්මක වැඩවර්ජනය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. "අතිගරු ජනාධිපතිතුමා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, සෞඛ්‍ය ලේකම්තුමාත් එකතු වී...

රටේ අර්බුදය විසඳන්න විපක්ෂයේ අදහසුත් ලබාගැනීමට සර්ව පාක්ෂික සමුළුවක් – බන්දුලගෙන් යෝජනාවක්

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා විපක්ෂයේ යෝජනා ද ලබාගැනීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම ඉතා වැදගත් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. "අපේ...

භාණ්ඩ මිල වැඩියි, තවත් වැඩි වෙයි. ජනතාවට මේවාට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි – ජොනී (VIDEO)

භාණ්ඩ මිල දැනටත් ඉහළ මට්ටමක පවතින අතර ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. "භාණ්ඩ මිල වැඩියි,...

මම දේශපාලන මැදිහත්වීම් කළායැයි ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා – කෙහෙළියගෙන් අභියෝගයක්

තමන් කිසිදු අවස්ථාවක වෛද්‍යවරුන්ගේ මාරුවීම් හෝ උසස්වීම් සම්බන්ධයෙන් කිසිදු දේශපාලන මැදිහත්වීමක් කර නොමැති බවත් තමන් එසේ කළායැයි කවුරුන් හෝ ඔප්පු කරන්නේ නම් ඕනෑම මොහොතක...

Popular

spot_imgspot_img