පුවත්

අපි එදා මංගලට හිනා උනාට මිල සූත්‍රය හොඳයි කියලා දැන් තේරෙනවා – ඩලස්

ඉන්ධන මිල යළිත් හදිසියේ ඉහළ දැමීමට සිදුවූයේ විදේශ සංචිත අර්බුදයට විසඳුමක් ලෙස බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

කොළඹ කුලපති හිමිට විරෝධය පෑ තරුණිය ?

2014 උසස් පෙළ විභාගයේදී දිවයිනෙන්ම කලා විශයෙන් තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ඇයටය.

තිරසර සංවර්ධනයට යන ගමනේ

රටේ පවතින ප්‍රමුඛතාවන්  වඩා හොඳින් අවබෝධ කර ගැනීම සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට සහය ලබාදියහැකි නව මාර්ග පිළිබඳ ගවේෂණය කිරීම යනාදිය පිළිබඳව...

මුලතිව් දැරියකගේ මළ සිරුර හමුවේ – මිය යන විට දෙමස් ගැබිනියක්

මාස 16 ක් තුළ මෙරටින් වාර්තා වන 8 වන ළමා මරණය මෙයයි. 

අනාගත අභියෝග

ලෝකයේ අනාගතය බලවත් රටවල නායකයන් අත රැඳී පවතින අතර, රටක අනාගතය එම රටේ නායකයන්ගේ තීන්දු තීරණ මත රැ‍ඳී පවතී.

Popular

spot_imgspot_img