Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
දේශපාලන පුවත්
බී ළුණු සහ අල ගොවියාට තාමත් සාධාරණ මිලක් දෙන්න බැරි වුණා.දවසින් දෙකෙන් ඔක්කොම විසදන්නත් බැහැ – ඇමති විද්‍යාරත්න
විදෙස්
පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් 66 දෙනෙකු ජිවිතක්ෂයට
තීරු ලිපි
වෛද්‍ය සමන් වීරසිංහට රුසියානු ජනපති විසින් ‘මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය’ පිරිනමයි
පුවත්
තායිවානයේ පදිංචි ශ්‍රීලාංකික පිරිසකගේ එකමුතුවකින් කිරිගවයින් නිදහස් කිරීමක්!
අනතුරට ලක් වූ ගුවන් යානය අයත් සමාගමට ගුවන් තහනමක් !
පුවත්
UN
-
December 27, 2021
සකුරායි ඇවියේෂන් ලිමිටඩ් නමැති පෞද්ගලික සමාගමට අයත් ගුවන් යානයක් අද හදිසියේ මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට ගොඩබස්වා තිබිණි. ගොඩබැස්වීමේදී යානය අනතුරට ලක්ව ඇති අතර මේ නිසා ගුවන් යානයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (සිවුවන කොටස)
පුවත්
ashika brahmana
-
December 27, 2021
පසුගිය (2021) සැප්තැම්බර් මාසය අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,051.7ක්. ආණ්ඩු මාරුව සිදු වූ 2019 වසර අවසාන වන විට මෙම ණය ප්‍රමාණය වූයේ රුපියල් බිලියන 13,031.5ක් පමණයි. මේ අනුව මාස 21ක කාලයක් තුළ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 4,020.2කින් ඉහළ ගොස් තිබෙනවා.
දුම්රිය වර්ජනය තවත් දැඩි කරයි – ඉන්ධන සිමෙන්ති ප්‍රවාහනයත් ඇණහිටී
පුවත්
UN
-
December 27, 2021
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය තවදුරටත් දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන, සිමෙන්ති, තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින්ද ඉවත්වීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.
මනුස්සකම කළු-සුදු නොවේ යැයි ලොවට කියා දුන් ඩෙස්මන්ඩ් ටුටූ
පුවත්
MIAP
-
December 27, 2021
‘සුදු ජාතිකයො දකුණු අප්‍රිකාවට එන විට ඔවුන් ළඟ බයිබලය තිබුණා.. අපි ළඟ ඉඩම් ටික තිබුණා. ඔවුන් අපට ඇස් වසාගෙන යාඥා කරන්නට කිව්වා. අපි ඇස් ඇර බලන විට අපි අත බයිබලය තිබුණා. ඔවුන් අත අපේ ඉඩම් ටික තිබුණා..’’
ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත්ගේ පත්වීම ස්ථිරයි. අගමැති ලේකම් අනුර දිසානායක !
විශේෂ පුවත්
RN
-
December 27, 2021
පී.බී. ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජනාධිපති ලේකම් ධුරය සඳහා වත්මන් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාව පත්කිරීම ස්ථිර බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
1
...
6,252
6,253
6,254
...
6,292
Page 6,253 of 6,292
Popular
බී ළුණු සහ අල ගොවියාට තාමත් සාධාරණ මිලක් දෙන්න බැරි වුණා.දවසින් දෙකෙන් ඔක්කොම විසදන්නත් බැහැ – ඇමති විද්‍යාරත්න
ASK
-
November 5, 2025