පුවත්

සියලුම රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවයි. චක්‍රලේඛය නිකුත් කිරීම අද

2022 ජනවාරි 03 වනදා සිට සියලුම රාජ්‍ය සේවකයින් යළි සේවා රාජකාරියට කැඳවීමට රජය තීරණය කර තිබේ.

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 08 දෙනෙකු මරුට

මෙක්සිකෝවේ සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර අවුරුදු 01 ක සහ 16 ක දරුවන් දෙදෙනෙකුද වන බවයි වාර්තා වන්නේ.

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත ගැසට් වුණේ වැරදීමකින් – ඇමති අලි සබ්‍රි

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශට පත්වුණේ වැරදීමක් නිසා බවත් ඒ අනුව එම ගැසට් පත්‍රය ඉතාම නිහතමානීව ඉවත් කරගන්නා බවත් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.

ඉන්දුනීසියාව Boeing 737 Max ගුවන් යානාවන් සඳහා පනවා තිබූ තහනම ඉවත් කරයි

ඉන්දුනීසියාව විසින් Boeing 737 Max ගුවන් යානයේ සිටි පුද්ගලයන් 189 දෙනෙකුට දිවි අහිමි වූ Lion Air ව්‍යසනයෙන් වසර තුනකට වැඩි කාලයක් ගතවීමෙන් පසුව එහි...

අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිල යළිත් ඉහළට. සමාගම් නව මිල ප්‍රකාශයට පත්කරයි !

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල ඉහළ නංවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

Popular

spot_imgspot_img